(යොහාන් භාසුර)
කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කීපයකට අද (28) රාත්‍රී 10.00 සිට පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
අද රාත්‍රී 10.00 සිට හෙට (29) පෙරවරු 10.00 දක්වා කාලය තුළ කොළඹ 2,3,4,5,7,8 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත් කොළඹ අපජල කළමනාකරණ වැඩසටහනේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවන බවත් ජල සම්පාදන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd