වෝල්ට් තිස්තුන්දහසේ අධි බලැති විදුලි රැහැනක් බිද වැටීම නිසා කොළඹ නගරයේ ස්ථාන රැසක විදුලිය ඇන හිටි බව විදුලි බල මණ්ඩලය කියයි.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ පෙදෙස් රැසක් අද අඳුරේ
ජ.හේරත් Thursday, 23 May 2013 11:24 AM
දුප්පත් මිනිසුන්ගේ බඩට ගැහුවම සොබාදහමත් දඬුවම් කරනවා තමයි (නි)
මිනිපේ Wednesday, 22 May 2013 10:14 PM
අලි මදිවට හරක් කිවුවලු (නි)
පාලිත Wednesday, 22 May 2013 11:14 PM
තව ටික දවසකින් නොරොච්චෝලෙට වුන සන්කෑසියම මේවටත් වේවිද බලගෙන.(නදී)
තබුක් සිල්වා Thursday, 23 May 2013 12:28 AM
මට දැනුන හැගීම කෙසේදැයි විස්තර කිරීමට අපහසුය. එය සමරවිට කණගාටුව, බලපොරොත්තුව බිද දැමීමක්, බලාපොරාත්තු තොරවිම් වැනි ඇගීම් සංකලනයක් විය හැක (නි)
රකිත් Thursday, 23 May 2013 04:17 AM
මේ පුවත එක්කෙනෙක් දැක්කා නම් අහන පළවෙනි ප්‍රශ්නය මොකක්ද දන්නවද? 'වොට් තිස්තුන්දහසක් කියන්නේ මෙගා වොට් කීයක්ද අනේ? ' (නි)