(මහින්ද නිශ්ශංක)
කොළඹ-පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට(19) සිට මීගමුව දක්වා පමණක් සීමාකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි නියෝජ්‍ය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්. ඩී. රංජිත් පත්මලාල් මහතා පැවසීය.
හලාවත හා පුත්තලම දිස්ත්‍රික්ක සඳහා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් මෙම දුම්රිය ධාවනය සීමා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd