
(ආරියරත්න රණබාහු)
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී හෙට (27) පෙරවරු 9.00ට විවෘත කෙරේ.
එය ලබන ඔක්තෝබර් (06) දක්වා දින11කාලයක් පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 25 වැනි වරටය. අද ආරම්භ කරන පොත් ප්‍රදර්ශනය විවෘත කරනු ලබන්නේ එම සංගමයේ හිටපු සභාපතිවරු විසිනි වෙළඳ කුටි 400කට ආසන්න සංබ්‍යාවක් මෙවර ප්‍රදර්ශනය ට වෙන් කර ඇති අතර මෙම කාලය තුළ පොත් ප්‍රදර්ශනයට අමතරව පොත් එළිදැක්වී මේ උත්සව සහ සංස්කෘතික සහ ගීතමය ප්‍රසංගද පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා පැවසීය.
මෙම පොත් ප්‍රදර්ශනයේ (25) වැනි සංවත්සරය නිමිත්තෙන් ප්‍රදර්ශනයේ සහ පොත් ප්‍රකාශක සංගමයේ ඉතිහාසය ග්‍රන්ථයක් ලෙස එළිදැක්වීමට අපේක්ෂා කරන බවද සභාපතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ පොත් මංගල්‍ය හෙට