
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ බොහෝ තොරතුරු වාර්තා තිබෙන්නේ කන්ටේනර් පෙට්ටිවල බව අධිකරණ බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
කොළඹ සමහර අධිකරණවල වැසිකිළිවල වහලවල් කැඩී ඇතැයි පැවසු අමාත්‍යවරයා මෙම අඩුපාඩු එකිනෙක නිවැරදි කිරීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි ඇමැතිතුමෝ දැන්වත් වැඩකරන වැඩපිළිවෙළක් සාදාගන්න, නැත්නම් ඉතිරි කාලයත් අනුන්ගේ වැරැදි සොයමින් කියවමු...
අර පන්නපු කන්ටේනර් පෙට්ටි වලද? හපොයි අපරාදෙනේ මිනිසුන් මේ උසස් පාලකයින්ට බනින්නේ. ඒ පෙට්ටිවල රතු සලකුණු දාලා තියෙන්නේ නඩු වාර්තා නිසා වෙන්න ඇති...