පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව නිසා   අද (14) සහ හෙට (15) කොළඹ නගරයේ උද්ඝෝෂණ හා පෙළපාළි තහනම් කරමින්  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කැර ඇතැයි පොලීසිය කියයි  .