
(නිමල කොඩිතුවක්කු)
අධික වැසි පතිත වීම හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් අද (6)පස්වරුවේ ජලයෙන් යටවිය.
ඒ අනුව මරදාන, තුම්මුල්ල හන්දිය, පුංචි බොරැල්ල, ග්‍රෑන්පාස්, ආමර් වීදිය, දෙමටගොඩ ආදී ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට විය.
මේ හේතුවෙන් අවට මාර්ග වල ගමනාගමනයට බාධා එල්ල වූ අතර දැඩි රථවාහන තදබදයක් ද හට ගැනිණ.
(ඡායා කොළඹ තන්ත්‍රිෙග්


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර ඉන්ජිනේරුවෝ හිටියත් නගර සභාවට වැඩ බෑ. ඒකයි කොළඹ යට වෙන්න හේතුව..දෙයියො යන්තමට චූ දැම්මත්
රජයේ නිලධාරි හිටියට කලට වෙලාවට කිසිම දෙයක් සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්නේ නෑ...