දකුණු ඉන්දියාවේ චෙන්නායි හා ශ්‍රී ලංකාව අතර සියලු ගුවන්ගමන් අත්හිටුවීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.
චෙන්නායි නුවර පවතින අධික වර්ෂාව හා ජල ගැලීම් හේතුවෙන් චෙන්නායි ගුවන්තොටුපළින් ගමන් අරඹන සියලු ගුවන් සේවා අත්හිටුවා ඇතැයි කියති.
ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් හතක් නතර කර ඇතැයිද ශ්‍රී ලංකන් ගුවන් සේවය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd