(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ චැතැම් වීදියේ හෝටලයක හත්වන මහලේ සිදු වූ ගින්නකින් දෙස් විදෙස් සංචාරකයන් කීප දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.
මහල් 10කින් සමන්විත එම හෝටලයේ හත්වන මහලේ එම ගින්නෙ හටගෙන ඇතැයි පොලිසිය කියයි.
ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ සහ ගිලන් රථ 12ක් එම ස්ථානයට යවා ඇති අතර ගිනි නිවන හමුදාවේ 41 දෙනකු ගින්න නිවීමට යොදවා ඇතැයි ගිනි නිවන හමුදාවේ ප්‍රකාශකයෙක් පැවැසීය.
තුවාල ලැබූවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු ලැබී නැත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කොළඹ චැතම් වීදියේ තරු හෝටලයක ගින්නක්