අද කොළඹ අවට දන්සල් රැසක් සංවිධානය කර තිබිණි.
බත්, සිසිල්බීම, කිරිබත් දන්සල් ද ඒ අතර විය.
තරුණ තරුණියන් උනන්දුවෙන් ආහාර පිළියෙන අයුරු දැක ගත හැකි විය.
;
අද කොළඹ අවට දන්සල් රැසක් සංවිධානය කර තිබිණි.
බත්, සිසිල්බීම, කිරිබත් දන්සල් ද ඒ අතර විය.
තරුණ තරුණියන් උනන්දුවෙන් ආහාර පිළියෙන අයුරු දැක ගත හැකි විය.
;
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ආදර්ශයක් රටට. මුස්ලිම් අයත් දායක වෙනවා. උතුම් වටිනාකමක් ඇති වැඩක් වගේ පේනවා. ඔබ සැමට වැඩියෙන් ලැබෙන්න කියලා පතනවා (නි)
මේ දන්සල් ක්‍රමය මෙයට වඩා සාර්ථක වෙනවා මිනිසුන්ව මේ විදියට පෝලිම්වල රස්තියාදු නොකර ගෙදරටම බත් පාර්සලය ලැබෙන්න සලස්වනවා නම්.(නදී)
අමර, වෙසක් කියන්නේ බත් පාර්සල් ගෙදරට ගෙනිහින් දෙන එක නොවෙයි. කොයිතරම් වැදගත් දෙයක්ද මේ වෙසක්.(නදී)