කොළොන්න ඇඹිළිපිටිය මාර්ගය ගංවතුරෙන් යටවීය. ගමනා ගමනයද ඇන හිටියේය.මේ අතර වළවේ ගඟ පිටාර ගැලීමෙන් අම්බලන්තොට වදුරුප්පේ නිවාස 15 ක්ද ජලයෙන් යට වු හම්බන්තොට අපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

ඡායාරූප සනත් ගමගේ