කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල
එක්සත් ජනතා නිදහස් සන්ධානය
සෙනල් වෙල්ගම - 115385
රෝහණ අබේගුණවර්ධන - 51339
යසපාල කෝරලගේ - 42395
එක්සත් ජාතික පක්ෂය
ජගත් විතාන - 29920
අයි ජෙමිල් - 24576
පී ඩී අබේරත්න - 20797
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
රවීන්ද්‍ර යසස් - 12885
අරුණ දීපාල් - 12569
ජනතා විමුක්ති පෙරමුණ
නලින්ද ජයතිස්ස - 11949
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේනාල්...... නියමයි ඔහොම යමු.. අපේ සුබ පැතුම්... (දී)
දැන් තමා අමාරුම වැඩේ පටන් ගන්නේ (දී)
සන්ධානේ 1 සහ 2 ගැන නම් මගේ ප්‍රසාදයක් නැහැ. රවින්ද්‍ර යසස් අපි ආදරය කරන නළුවෙක් වශයෙන් ජයග්‍රහණය ගැන සුබ පතනවා. (නදී)
එක්සත් ජනතා නිදහස් සන්දානයේ පළමු දෙන්නම දේශපාලකයින්ගේ සහෝදරයෝ.(නදී)
සෙනල් වෙල්ගමගේ මනාපය කියන්නේ දෙන්නෙක්ගේ මනාප (ඇමති තාත්ත 90% පුතා 10%) (නදී)
සේනාල් ඔබේ ජයග්‍රහණය අපේ විජයග්‍රහනයයි.(නදී)
අහෝ දෙවියනි! අපේ ජනතාවගේ බුද්ධියක මහිම.(නදී)
ඔබේ ජයග්‍රහණය අපේත් ජයග්‍රහණයයි.සුභ පැතුම් (දිල්)
මනාප 51339 අරගත්ත කියුවම කලකිරුණා අපේ ජනතාව ගේ බුද්ධිය ගැන.(නදී)
රවින්ද්‍ර යසස් මහතාට අපේ උණුසුම් සුභ පැතුම්! (නදී)
මහජනතාවට සේවය කිරීමට ඔබ සැමට ශක්තිය ලැබේවා (දී)
යසස්, ඔබට අපේ සුභ පැතුම්! (නි)
නලින්ද ජයතිස්ස මහතාට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
යසපාල සර්ට අපේ සුභ පැතුම්! (නි)
අපේ සුභ පැතුම් සියල්ලන්ටම! (නි)
ඔය කොහොම උනත් පෝලිමේ ඉදලා චන්දෙ දුන්න අපි තමයි පරදින්නේ (දී)
අරුණ දීපාල් මැතිතුමාට අපගේ උණුසුම් සුභ පැතුම්! - ඕමානයේ අපි-
ගම්මන්පිල දෙවැනියා වීම ගැන මම දුක් වෙමි. නමුත් රටේ දේශපාලන දැනුම මෙයයි... (නි)
අපි කැමති උනත් නැති උනත් මේ ක්‍රමය යටතේ කව්රු හරි දිනනවා. (නදී)
සෙනාල් මැතිඳුනි, අපගේ උණුසුම් සුභ පැතුම්! (නි)
රවීන්ද්‍ර යසස් මැතිඳුනි, ඔබට මගේ සුභ පැතුම්! (නි)
ප්‍රවාහන ක්ෂේත්‍රයට පියාගෙන් ලද දායකත්වය මෙන් වටිනා සේවයක් ඔබගෙන්ද ලැබේවියැයි බලාපොරොත්තු වෙනවා. (නි)
උණුසුම් සුභ පැතුම් , බස්නාහිර පළාත් සභාවට තේරී පත් වූ ඔබ සැමට! (නි)
ඉදිරි වැඩ කටයුතු සාර්ථකව සිදු කිරීමට ඔබ තුමන්ට ශක්තිය හා දිරිය ලැබේවා.(නදී)
සෙනාල් මැතිතුමනි, ඔබගේ ඉදිරි වැඩ කටයුතු කිරීමට ශක්තිය හා දිරිය ලැබේවා! උණුසුම් සුභ පැතුම්! (නි)
කළුතර දිනුවේ මුළු ආණ්ඩුවේම බලය යොදවලා. සෙනාල්,රෝහිත, අබේරත්න ඔබට අපේ සුභ පැතුම්! ඔබ පරණම අලියා කළුතර.තවමත් කළුතර මිනිස්සු ඔබ සමඟයි. සජිත්ව ඉදිරියට ගන්න කාලය දැන් හරි.... (නි)
දොස්තර නලින්ද ජයතිස්ස ඔබ විශිෂ්ඨයි. ඔබට අපේ සුබ පැතුම්.. කලුතරින් තව එකක් ජේ.වී.පී එකට එන්න තිබුනා. නලින්ද ඔබ පාර්ලිමේන්තු යන්න ඕන කෙනෙක්.(නදී)
හැමෝටම සුභ පැතුම් (දී)
කලුතර අබේරත්න ඔබට අපේ සුබ පැතුම්. පක්ෂයෙන් සංවිධායක කම හොරණ නැති කරද්දීත් ඔබ ආපු තැන ගොඩක් ඉහළයි. සුබ පැතුම්. දැන්වත් සංවිදායක කම් දීල අලියව එලියට ගමු. ජයවේවා අලියට. යසපාල හොරණ කෙනෙක්. අබේටත් යසේටත් හොරණ අපේ සුබ පැතුම්! (නදී)
හැමදෙනාටම රටට සේවය කිරීමට ලැබේවා (දී)