
(අමිල චින්තක ගමගේ)
කලුතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශයට ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයකු නැතැයි සෞඛ්‍ය අංශ චෝදනා කරයි.
මෙම තනතුරට විශේෂඥ වෛද්‍යවරියක මිට මාස හයකට පමණ පෙර ස්ථාන මාරුවක් ලැබුණද තවමත් වැඩ බාරගෙන නැතැයි ද සෞඛ්‍ය අංශ චෝදනා කරති.
.
2025 දෙසැම්බර් මස 18
640
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුතරට වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයකු නැතිලු
pj Saturday, 23 November 2024 03:19 AM
පාර්ලිමේන්තුව ඇතුළින් උත්සාහ කරලා බලන්න.
namal Saturday, 23 November 2024 05:52 AM
ඉතින් ලංකාවට අවශ්‍ය තරමට දොස්තරලා හදන්න පුද්ගලික වි වි දානකොට විරුද්ධ වෙන්නෙත් මේ සෙට් එකමයි. රජයෙන් නිකන් උපාධිය අරන් රට පනින්නේත් මේ සෙට් එකමයි. රජය මොනවා කරන්නද? පඩි වැඩි කරනව කියන්නේ විසඳුමක් නෙවෙයි. මොකද ලංකාවේ දොස්තරලාට කොච්චර පඩි වැඩි කලත් මදි. දැනට රජයේ වැඩිම වැටුප් ගන්නේ දොස්තරලා (මහ බැංකුව හැරුණාම) ආරම්භක වැටුප ලක්ෂ 2 සිට විශේෂ දොස්තර කෙනෙක්ට ලක්ෂ 6-7 පමණ, ළමයි පාසල් වලට දාන්න වෙනම අවස්තාවක් දීලා තියෙනවා, බැංකුවලින් වෙන වෘත්තිකයින්ට නොමැති අඩු පොලී ණය දෙනවා, වාහන රක්ෂන වෙනත් වෘත්තිකයින්ට වඩා 30% අඩුවෙන් දෙනවා. පුද්ගලික සේවයේ යෙදෙන්න දීලා තියෙනවා. කන්නත් නැති දුප්පත් රටක නිකන් උගන්නලා මෙහෙම වරප්‍රාසාද දෙනවා මදිද?
Ruwan Saturday, 23 November 2024 09:51 PM
සමකය ආසන්න, නිවර්තන තෙත් කලාපය අයිති කළුතරට අනිවාර්යයෙන්ම අවශ්‍යතාවයක් තියෙනවා. වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන්. ලංකාවේ වෛද්‍ය උපාධිය අරන් එළියට එන අයගෙන් 60-70% රට පනිනවා. මම ජනපති නම් එහෙම රට පනින අයගේ දෙපළ රාජසන්තක කරනවා. වෛද්‍ය උපාධිය අවලංගු කරනවා. ලංකාව ආවම අවුරුදු 20ක් හිරේ...