
(සුමිත් පොතුපිටිය)
තියුණු ආයුධවලින් සහ මොට ආයුදවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් සිව්දෙනකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා අද මරණ දඩුවම නියම කළේය.
උතුර පයාගල පදිංචි අජිත් සිරිමෙවන් ප්‍රනාන්දු නොහොත් ජේවීපී අජිත්, ජූඩ් ප්‍රිසිල්, අජිත් ප්‍රනාන්දු සහ සමන් කුමාර යන අයවලුන්ට මෙසේ මරණ දඩුවම් නියම කෙරුණි.
කළුතර කලමුල්ල රිදී මාවතේ පදිංචිව සිටී ගොඩගේ හිලරි ජෝෂප් අප්පුහාමි නැමැත්තා 1996 ජනවාරි 02 දින මදිනකන්ද ප්‍රදේශයේ දී තියුණු ආයුධ සහ මොට ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සහ ඔහුගේ බාල සොහොයුරා වන ගොඩගේ නිහාල් ෂෙල්ටන් අප්පුහාමි යන අයට පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්දයෙන් සැකකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපති වරයා විසින් මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනුකොට තිබුණි.
නඩුවේ 1, 2,3 සහ 5 වන විත්තිකරුවන් හට මෙහිදී මරණ දඩුවම් නියම කල අතර , 6 සහ 7 විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසද මහාධිකරණ විනිසුරු වරයා නියම කලේය.
එකී නඩුවේ 4 වන විත්තිකරු මියගොස් ඇති බවට මහාධිකරණයේ දී කරුණු අනාවරණය විය.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුතර හතරක් පෝරකයට
Bamunuarachchi Tuesday, 12 September 2023 08:40 AM
මොවුන්ව මරාදමන්නේ නැති නිසා බන්ධනාගාර පිරෙනවා නඩත්තු කිරීමට බදූ මුදල් වැය වෙනවා.
Prabash Tuesday, 12 September 2023 11:46 AM
නඩුව අවුරුදු 27