වෙසල් ලක්ෂ 3 කින් රේස් ලක්ෂ දෙකහමාරකින් නගී ? සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සියයට 2.5 කින් ඉහළ දැමීම සහ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම හේතුවෙන් මැයි මස 01 වැනිදා සිට මෙරට ආනයනික වාහන මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ... 3 hours ago
Y බාබරා · 1 hour ago මේ තරම් හරියක් වෙනකන් කාලගුන විද්‍ය දෙපාර්තමේන්තුව බුදියං හිටියද? වෙන රටවලනම් මේ වගේ අනතුරක් වෙන්න කලින් දැනගත්තම මිනිස්සු දැනුවත් කරලා අවශ්‍ය පියවර ගන්නවා. අපේ රටේ බලදාරියො වුනාට පස්සෙ නිවේදන නිකුත් කරනවා. (නදී) Reply 0
Y ලලින්ද්‍ර · 1 hour ago මේක වෙන්න තිබ්බේ ඌවේ. කළුතරට වෙනවා නම් වෙන්න තිබ්බේ පළාත් සභා ඡන්දෙට කලින්නේ. දැන්නම් සොරිම තමා. එහෙම උනානම් කට්ටිය රොද බැදගන ඇවිත් විපතට පත් ජනතාවට උදව්කරාවී. දැන් වෙනවා නම් ඉතින් ඌවේ.(නදී) Reply 0
Y ෂෙරිෆ් · 1 hour ago අතීතය ආවර්ජනය නොකර විපතට පත්වුවන්ට උදව් උපකාර කරන්න ශ්‍රී ලාකික අපි හැමෝම පෙළ ගැසෙමු.(නදී) Reply 0
Y නීල් · 1 hour ago පානදුර සුහද මාවත අඩි 3 වතුර අාවා. පානදුර නගරාධිපති තුමනි මේ ගැන වහාම ක්‍රියා කරන්න. අද උදේ එතුමා මේ ගැන හොයා බලා ඉක්මන් විසදුමක් දෙන බවට පොරොන්දු උනා. පහත් බිම් ගොඩකර නිවාස ගොඩනැගීම ප්‍රදාන හේතුවයි.(නදී) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago හිටපු ජනාදිපති ප්‍රේමදාස මහත්තයා නම් ගම් උදාවට ගෙවල් හදන්න සුදුසු බිම් කඩ තෝර ගත්තේ මෙන්න මේ වගේ මහා ගංවතුර ගැලුවම යට නොවන බිම්වලින් (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් හරියක් වෙනකන් කාලගුන විද්‍ය දෙපාර්තමේන්තුව බුදියං හිටියද? වෙන රටවලනම් මේ වගේ අනතුරක් වෙන්න කලින් දැනගත්තම මිනිස්සු දැනුවත් කරලා අවශ්‍ය පියවර ගන්නවා. අපේ රටේ බලදාරියො වුනාට පස්සෙ නිවේදන නිකුත් කරනවා. (නදී)
නීතිය මුදලට සහ බලයට යට උනාට ස්වභාව ධර්මය යට කරන්න කාටවත් බැහැ (නදී)
මේක වෙන්න තිබ්බේ ඌවේ. කළුතරට වෙනවා නම් වෙන්න තිබ්බේ පළාත් සභා ඡන්දෙට කලින්නේ. දැන්නම් සොරිම තමා. එහෙම උනානම් කට්ටිය රොද බැදගන ඇවිත් විපතට පත් ජනතාවට උදව්කරාවී. දැන් වෙනවා නම් ඉතින් ඌවේ.(නදී)
අතීතය ආවර්ජනය නොකර විපතට පත්වුවන්ට උදව් උපකාර කරන්න ශ්‍රී ලාකික අපි හැමෝම පෙළ ගැසෙමු.(නදී)
පානදුර සුහද මාවත අඩි 3 වතුර අාවා. පානදුර නගරාධිපති තුමනි මේ ගැන වහාම ක්‍රියා කරන්න. අද උදේ එතුමා මේ ගැන හොයා බලා ඉක්මන් විසදුමක් දෙන බවට පොරොන්දු උනා. පහත් බිම් ගොඩකර නිවාස ගොඩනැගීම ප්‍රදාන හේතුවයි.(නදී)
හිටපු ජනාදිපති ප්‍රේමදාස මහත්තයා නම් ගම් උදාවට ගෙවල් හදන්න සුදුසු බිම් කඩ තෝර ගත්තේ මෙන්න මේ වගේ මහා ගංවතුර ගැලුවම යට නොවන බිම්වලින් (නදී)