(ඩයනා උදයංගනී)
කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හිද ඇඳිරිනීතිය ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී අඛණ්ඩව ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන්නේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන්හි පමණි.
ජනාධිපති කාර්යාලය ඊට අදාළව නිකුත් කළ නිවේදනය මෙසේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කළුතර, පුත්තලම ඇඳිරි නීතිය ලිහිල් වේ
මහසෙන් Sunday, 10 May 2020 03:51 PM
ඉල්ලං කෑමක ආරම්භයක්ද?.
Ajantha Sunday, 10 May 2020 05:50 PM
හදහන් බලන්නේ නැතිව මුහුණ දීලම බලමු.
සාරසී Sunday, 10 May 2020 05:21 PM
අයියෝ ඇයි කොලඹ ?
AnuraMonday, 11 May 2020 02:16 AM
පුත්තලම් බුරුවෝ රටටම කොරෝනා දීල දැන් කොළඹ අපිට කලින් ඇඳිරි නිතිය ඉවත් කරගෙන.
Samitha Senaka Aluthgamage. Sunday, 10 May 2020 09:24 PM
දෙවියන්ට ස්තූති වේවා..!!! මගේ රටත්, ජනතාවත් සුරැකේවා !!! මොහාන් සමරනායක කියන්නේ ඒ දිනවල කොළඹ විශ්ව විද්‍යාලයේ සිටි මගේ ජනසන්නිවේදන කථිකාචාර්යවරයා... අපගේ දේශපාලන මතිමතාන්තර කුමක් වුවත්, මොහාන් සර් ඇතුළු සියලු දෙනාට මේ වසංගතය මර්දනය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
Kekiri Monday, 11 May 2020 03:41 AM
කොළඹට විතරක් තියෙන අනිත් ප්‍රදේශවලට නැති කොරෝනා තර්ජනය මොකක්ද කියලත් පැහැදිලි කරනව නම් ගොඩක් හොදයි.
Ajantha Monday, 11 May 2020 08:56 AM
ලංකාවේ නෙවෙයිද ඉන්නේ?