කළුතර දිසාපති යූ.ඩී.සී. ජයලාල් මහතාගේ වාද්දූව උතුරු තල්පිටිය නිවසට අද (25) අලුයම ඇතුළුවූ සොරකු දිසාපතිගේ මවගේ පසුම්බියෙන් රුපියල් 7000ක් රැගෙන පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් නිල සුනඛ ග්‍රේරෝ මුදල් පසුම්බියේ ඉව ඔස්සේ අසල පිහිටි පොල් කඩන්නකුගේ නිවසට ගිය බවත් පොල් කඩන්නා නිවසේ නොසිටි නමුත් ඔහු හඳුනාගෙන ඇතැයි ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd