(සුමිත් පොතුපිටිය)
කළුතර පස්මහල් ගොඩනැගිල්ලක තෙවැනි මහිලින් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයේ පසුවන ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිවු දෙනාගෙන් තිදෙනකු මැයි 26 දක්වා යළ රිමාන්ඩ් බාරයේ තබන්නැයි කළුතර මහේස්ත්‍රාත් අද නියෝග කළේය.
දැරිය හෝටලයට රැගෙන ගිය තරුණ යුවළ, සහ ප්‍රධාන සැකකරු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කළ අතර හෝටලයේ හිමිකරුගේ බිරිඳ ඇප මත මුදාහරින්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට දැරිය තමයි වැරැදිකාරිය වන්නේ... අනිත් අය ඇප අරගෙන නඩු කිය කියා හොඳට ඉඳියි...
මේ දැරිය ගැන පලකර තිබෙන මත දිහා බැලුවාම පේනවා.., අපරාධකරුවන් දිරිගන්නා සුළු ඒවා බවට... ඉතාමත් කණගාටුයි.