(සුමිත් පොතුපිටිය)
කළුතර නගර මධ්‍යයේ පිහීටි දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
කළුතර නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් ස්ථානයට ළගාවී ඇති අතර , කළුතර දකුණ පොලිසිය ප්‍රදේශවාසින් සමග එක්ව ගින්න පාලනය කරමින් සිටින බව වාර්තාවේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd