නාගොඩ කජුදූව වත්තේ නිවෙසක් ඉදිරිපිට නිවෙසක ආරක්ෂක බැම්මත් සමග අඩි දහයක ප්‍රමාණයක් නාය යාම නිසා කජුදූවවත්ත පාරද වැසී ඇත.
අද දවස පුරාම කළුතරට වැසි පවතී. ගමට පයින් හැර අන් ක්‍රමයකින් යා නොහැක. ප්‍රදේශයේ තවත් ගෙවල් කිහිපයක් ගංවතුරින් යටවී ඇතැයි නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd