මතුගම පාලින්ද නුවර කිතුල්කන්ද හා තවත් තැන්හි නාය යාම් හා පස් කඳු කඩා වැටීම්  නිසා අඩු ගනනේ දස දෙනෙකුවත් මිය යන්නට ඇතැයි කළුතර මහ දිසාපති යු.ඩී.සි ජයලත් මහතා පවසයි.