ජාත්‍යන්තර කළු සල්ලි ගනුදෙනුවට යොදා ගන්නා උන්ඩියල් ක‍්‍රමය උපයෝගී කරගෙන නීති විරෝධී ලෙස මහා පරිමාණ මුදල් හුවමාරුවක් පිටකොටුව දෙවැනි හරස් වීදියේ රහසිගත ස්ථානයක පවත්වාගෙන ගිය බව කියන තිදෙනෙක් ලබන 14 වැනි දින තෙක් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් පසන් අමරසේකර මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. දෙහිවල එස්.පී. ඩික්සන්, බම්බලපිටියේ එන්.බී. සිවරාජා හා වත්තල එස් ඉලංගෝවන් ඔවුහුය. එහි තිබී රුපියල් ලක්ෂ 84ක් අත්අඩංගුවට ගත් බව ද ඔවුනට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරන බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd