රූපවාහිනී සංස්ථාවට යකඩ බට මිලදී ගෙන පාඩුවක් සිදුකළැයි හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ගොනු කළ නඩුව නොවැම්බර් 13 වැනිදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද තීරණය කළේය.
2014 දෙසැම්බර් මාසයේ රූපවාහිනී සංස්ථාවට අවශ්‍ය නොවන අවස්ථාවක ජීඅයි පයිප්ප 990ක් මිලදීගෙන රජයට රුපියල් 9,90,000 ක මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙසේ නඩු පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකඩ මාරු කුවිතාන්සි පිරිසිදු හොරා යකඩ හොරා කෝ ? (අ)
අය්යෝ ඕක සුළු ගානක් නේද?ඊට වැඩ ගොඩාක් පාඩු කරපු අයගේ ෆයිල් ටික කවදාද එලියට දාන්නේ? (බ)
රනිල් සර් මට වුනේ හරි වියෝයා යකඩ නඩුව උසාවියට ගියෝයා ගෙදර ගිය කලට ගෑනිගේ බරේයා ඇමති කමක් දුන්නොත් පින් ලැබේයා (බ)
ඔය යකඩ බට ටික ආපසු දීලා මුදල් ගන්න බැරිද? (නි)
අමතක...කරලමු....පැරණි කතා....එක්...වෙමු....ජාතිය...දියුණුව..තකා? සිංහලයාගේ...අමතකවීම....ගැන..මම...නොවේ...කිව්වේ...... ප්‍රබාකරන් ????? යහපාලනය...අනුව...සියලුම..දෙසපලුවන්ට.. සමාව දෙන්න. ?????? මේ පාර සියල්ලෝම එකතු වෙලා ගේම ගහන්න යන්නේ ???? (ම)
සුළු වැරදි උඩ-මහා වැරදි යට (ම)
දැන් දෙගොල්ල එක ගෙයි කන්න වගේ හදන්නේ. අනේ දෙවියනේ අපට උන දෙයක්. දීපානි බලන්නකෝ මොනවා හරි කරන්න පුලුවන්ද හෘද සාක්කියට කියලා (නදී)
දුම්රිය දෙපාර්තමේන්තුවේ යකඩ ගිලපු සුද්දවන්ත දර්මේ තවම නිදැල්ලේ!!! (ම)