2014 පෙබරවාරියේ සිට දෙසැම්බර් දක්වා කාලයේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් නව ලක්ෂ අනූ දහසක ජීඅයි යකඩ බට ගෙන අනවශ්‍ය වියදමක් කළැයි හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට අල්ලස් හෝ දූෂණ කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ පවරා ඇති නඩුව යළි කල් තැබිණි.
විත්තියේ නීතිඥවරයා නොපැමිණීම ඊට හේතුවයි. රූපවාහිනියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ හා හිටපු සභාපති විමලසේන රූපසිංහ සෙසු සැකකරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට එකතුවෙන පාටක්ද තියෙන්නේ.... (ර)
මේ දේවල් ඉක්මනින් අවසන් වෙනවා නම් අපි කැමතියි (නි)
කොහොමත් මෙහෙම නඩුව කල්යන එක හොඳයි (නි)