
(ලසන්ත නිරෝෂණ පෙරේරා)
කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවූ නිල් මැණිකක් රුපියල් කෝටි 43කට වෙන්දේසියේ අලෙවි විය.
‘බ්ලූ සැෆයාර්’ වර්ගයේ මෙම මැණික් ගල කැරට් අනූනවයක් බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරියෙක් පැවැසීය.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධික්ෂණය යටතේ මෙම වටිනා නිල් මැණික කහවත්ත ප්‍රදේශයේ දී වෙන්දේසි කෙරිණි. එයට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රකට මැණික් ව්‍යාපාරිකයෝ රැසක් සහභාගී වී සිටියහ.
ඒ අනුව වැඩිම ලංසුව තැබූ පැල්මඬුල්ල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් රුපියල් කෝටි 43ක් ගෙවා මැණික මිලදී ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොන්ද වෙලාවට ඩේසි ආච්චි ගේ මැණික් මල්ලට නොගිහින් බේරුණේ?