
(යොහාන් භාසුර)
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා නුවරඑළිය ප්‍රදේශයේ ‘අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මෙම තොතරුරු අනාවරණය කරගෙන තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව බාරයේ රදවා තබා ගනිමින් කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කරමින් කරන විමර්ශනවලදී මේ බව අනාවරණය වී ඇත.
‘පද්මේ’ ඒ සඳහා රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් යොදවා ඇති බවත් මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන යාම වෙනුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ලබාගෙ ඇති බවත් අනාවරණ වී තිබේ.
එම නිෂ්පාදනාගාරයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2000ක් පමණ මෙරටට ගෙන්වා ඇති බවත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇති බව වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
50
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘කෙහෙල්බද්දර පද්මේ’ ‘අයිස්’ මත්ද්‍රව්‍ය හදලා
fairoos Wednesday, 03 September 2025 08:21 PM
රටට සාපයක් වෙච්චි මේ අය අත්අඩංගුවට ගන්න පුළුවන් වුණු එක ලොකු දෙයක්..
Malli Wednesday, 03 September 2025 09:13 PM
අනිවාර්යයෙන් බලන්න ඇති බ්‍රෙකින් බැඩ්ස්..සීරීස් එක..
maalaka Thursday, 04 September 2025 05:50 AM
ඇයි මෙවා මාධ්‍යට දේන්නේ? කල යුතු වැඩේ කරන්න.
Asela Thursday, 04 September 2025 07:13 AM
තාත්තව මාරුව උන්ගෙන් පලිය ගන්න වෙන්න ඇති
අරවින්ද මොණරවිල Thursday, 04 September 2025 09:35 AM
බලාගෙන ගියාම කෙහෙල්බද්දර පද්මේ කියන්නේ හොද ව්‍යවසායකයෙක්නේ .........ලෝකයටම අයීස් බෙදන්න පුළුවන් ලංකාවට මිනිහා තව ටික කාලයක් එලියේ හිටියා නම් !
janahitha Thursday, 04 September 2025 11:38 AM
මේවා දියුණු කරලා ගන්න ඕන