බක් මාසය ගෙවී ගියත් ඵහි අසිරිය තවමත් ඉතාලි ශ්‍රි ලාංකික හදවතින් මැකී ගොස් නොමැත. බක් මාසයේ අසිරිමත්ම මංගල්ලය වු බක් මහ උළෙල සුන්දර වැනිසියෙත්, ත්‍රේවීසෝ නගරයෙත් මෙම සති අන්තයේදී පැවැත්වීමට ඵහි ජිවත්වන ශ්‍රි ලාංකිකයෝ සුදානමින් සිටීති.
බක් මාසය ගෙවී ගියත් ඵහි අසිරිය තවමත් ඉතාලි ශ්‍රි ලාංකික හදවතින් මැකී ගොස් නොමැත. බක් මාසයේ අසිරිමත්ම මංගල්ලය වු බක් මහ උළෙල සුන්දර වැනිසියෙත්, ත්‍රේවීසෝ නගරයෙත් මෙම සති අන්තයේදී පැවැත්වීමට ඵහි ජිවත්වන ශ්‍රි ලාංකිකයෝ සුදානමින් සිටීති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාන්ත මහතාණෙනි, ඔබ අප රට වෙනුවෙන් ට්‍රේවිසෝ නගරයේ කරන සේවය සදාතනීයයි. (නි)
ට්‍රේවිසෝ සංවිදානය කරන අය තනි කර හොර වැඩ කරන අය තමයි මේ පාරත් සංවිදානය කරන්නේ. ඒ නිසා එන අය පරිස්සමි මොකද ඔය කට්ටියගේ උඩින් ඔපේ යටින් හපේ . කාන්තාවන් පාර්සවය පරිස්සමින් එන්නේ. මොකද මම මේ අය වැඩියන් කැමති තනියම ඉන්න කාන්තාවන් එනවට. ඔතනින් බාගයකගේ අරමුණ ඒක මම ඒ ගැන හොදට දන්නවා .(නදී)
අම්මෝ ට්‍රේවිසෝ නම් භයානකයි. මම නම් වැනිස් එකට යන්නේ . මොකද ට්‍රේවිසෝ සාදාරන අය නෙමේ සන්විදායකෝ මම ට්‍රේවිසෝ.(නදී)
පෙනෙනවා නේද පාඨක අදහස් වලින්ම කවුරුන්ද මොන දෙයක් උදෙසාද මෙය කරන්නේ කියලා. මම දන්නා පරිදි සංවිධායකයින් විශාල මුදල් බලෙන් මෙන් එකතු කරලා තියෙනවා සමහර පුද්ගලයින්ගෙන්.(නදී)
මා හැම විටම කියන්නේ මේ උත්සව තනිකරම මුදල් උපයන්න කරන දේවල් කියලයි. (නි)
ඉතාලිය හරි හොද රටක්නේ. ජේසු ස්වාමිදරුවන්ගෙ දේශයක්. ජය වේවා! මුළු කොරලවැල්ලෙම ආශිර්වාදය ඔබ දෙපලට හා සංවිධායක මඩුල්ලට (නි)
අද හොඳ වැඩ කරන අයට මඩ පාරවල් තමයි ලැබෙන්නේ. අපි කොරලවැල්ලෙ කට්ටිය, කාටවත් බය නැති කට්ටිය. මේවා මොනවද අපිට? මීට වැඩිය මඩ පාරවල් කෑවා අපි. (නි)
පිටිගල මොකද දැන් කියන්නේ. දිනය වැඩක් නැහැ. අපි ඉන්නේ ලංකාවේ නොවෙයි.(නදී)
ඔබ සැමට ජය ! (ස)
මේ උත්සව දෙකෙන් මට නම් විනිවිද බාවයක් පෙනෙන්නේ. ඔයාලා බලන්න හොදට ඇඩ් 2 ම දිහා . (නි)
ඔයාගේ යාලුව්ක් වගේ තෙවිසෝ ශාන්ත කියන කෙනා නේද ? මොකද අදහස් වලින් පෙන්නේ ඒ මිනිහයි අනිත් පිරිවරයි තද හොරු මංකොල්ල කාරයෝ වගේ . මම අහන්නේ ලංකාවේ අයගෙන් මංකොල්ල කන එකද ට්‍රේවිසෝ වලට කරන සේවය අනේ මන්දා මම පදෝවා.(නදී)
ඒක නම් හරිම අගෙයි, ඌට අපේ සිංහලකම අමතක නොවෙන එක. (නි)
ට්‍රේවිසෝ උන් ඒ වැඩේට හොදට යුරෝ එකතු කරා උන්ගේ ලංකාවේ ගෙවල් වල උන්ට අරින්නත් එක්කම අපෙන් යුරෝ 50 ගත්තා. උන් කියන්නේ ට්‍රේවිසෝ හැම ලංකාවේ අයම දුන්න අඩුම ආදරය යුරෝ 25 කියලා .මම ඒ ලිස්ට් එක දැක්කා. එකේ ලියල තිබුනේ ලොකු ලොකු ගනම් . උන් මේ කරන්නේ බිස්නස් එකක්. මොකද දැන් ඉතාලියේ වැඩත් අඩු නිසා මේ වගේ උන්ට මරු.(නදී)
ලාල් ගලබඩ ලෙක්කෝ සිට. ඉහත ලියා ඇත්තේ නියම ලාල් ගලබඩ නොවන බව කණගාටුවෙන් සදහන් කරමි. මොකද ලෙක්කෝ වල ඉන්නේ එක ලාල් ගලබඩ කෙනෙක් පමණි. අනුන් ගේ නමින් ලියන අයට අන් ඇතිබව පෙනේ.(ලියා ඇති දෙය හරි හෝ වැරදිද යන්න මට අදාල නොවේ ) මෙයද පල කරන්න. (නදී)
ට්‍රේවිසෝ වැඩ නැති හොරුන්ට මේක හොද අවස්ථාවක්, ගානක් කඩාගන්න (නි)
ඉතාලියේ මෝඩයන්ට නම් පිස්සු. (නදී)
තෙජාස් අලි පාරේ යනකොට නකුටු බාල්ලෝ බුරනවා. ඵත් අලි හැරිලාවත් නකුටු බල්ලෝ ඳිහා බලන්නේ නැ. හොඳ වැඞකට බලු කතා කියන මිනිසුන් අප අතර සිටිම ගැන කනගාටුවට කරුනකි. නමුත් මෙලේස අපහාස කිරිමට හෝ එම පුද්ගලයාන් අවුරුඳූ උත්සවය ගැන සොයා බැලිම බොහෝ සේ අගය කලයුතු කරුනකි. සතුටින් විනෝදෙන් ජොලියෙන් ඉදලා මැරිලා යන එක තමා තියෙන්නේ. කාටවත් වෛර ක්‍රෝධ කරලා වැඩක් නෑ. එච්චරයි මට කියන්න තියෙන්නේ.(නද)