මහ පාරේ කහ ඉර මඟ හැර වෙනත් තැනකින් මාරු වූ කොළඹ අලූත් කඬේ මොහොමඞ් අන්සාර් මොහොමඞ් මුස්තාපාට කොළඹ රථ වාහන උසාවි මහේස්ත‍්‍රත් ජෙයරත්නම් ට්‍රොට්ස්කි මහතා රුපියල් සියයක දඩයක් පනවා මාර්ග නීති පිළිපදින්නැයි අවවාද කෙළේය. කහ ඉරක් ඇති ස්ථානයක සිට මීටර් 50 ක් ඇතුළත පෙදෙසින් පාර මාරුවීම වරදක්බව පොලිසිය අධිකරණයට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd