කසළ තේ කිලෝ 7000ක් පැටැවූ ලොරියක් ගම්පොළ වෙලම්බව දී සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකාය පරීක්‍ෂණ සඳහා කඩුගන්නාව පොලිසියට බාරදී ඇත. සැකකරුවන් දෙදෙනා සමග ලොරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට ජරාව කන්න දෙන අයට උපරිම දඬුවම් දිය යුතුයි