IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කුස්සියේ බර තව ටිකක් අඩුවෙයි

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් මිල ලබන නොවැම්බර් මස ජනතාවට දැණෙන මුදලකින් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (24) පැවසීය.

ගෑස් මිල සූත්‍රයට අනුව මිල සංශෝධනය කරන දින සෑම මසකම 5 වැනිදා බව කී කේතේෂ්වරම් මහතා එදින මිල අඩු කිරීමට සැලසුම් කරමින් සිටින බව ද සඳහන් කළේය. 



අදහස් (8)

කුස්සියේ බර තව ටිකක් අඩුවෙයි

mihiri Monday, 24 October 2022 01:48 PM

දැන් කට්ටිය ගෑස් ගන්නවා අඩුයි නේද? ඒකනේ ඔය ගණන් බස්සන්නේ... පවු මෙයාලගේ ලාබෙත් අඩුවෙලා වගෙයි.

:       16       10

ජයනාතMonday, 24 October 2022 02:28 PM

පිළිගන්න බැරි කතාවක්... දැන් ගෑස් අලෙවිය සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා. පෝලිම් වල ඉඳලා ගන්න අවශ්‍ය නැහැ... ගෙවල්වල ඉවර වෙන විදියට ගන්නවා මිස ගෑස් ගබඩා කරන්න බැහැ. සබන් වගේ. ගෑස් අලෙවිය අඩු වෙන්නේ දරවලින් දැන් උයනවද? හැම ගෙදරකම වගේ දැන් පෙර පරිදි ගෑස් ප්‍රයෝජනයට ගන්නවා...

:       5       24

randilMonday, 24 October 2022 02:48 PM

මෙයා ලංකාවෙ කෙනෙක් නෙමේ වගේ ගෑස් ගන්නව තියා මිනිස්සුන්ට පාන් කියගන්න බැරුව ඉන්නෙ විකාර කියවනව,..

:       15       14

jayaMonday, 24 October 2022 05:03 PM

මහත්තයෝ මිනිස්සු උයන එක අඩු කරලා ඉස්සර මාළුපිණි 3 හදන අය දැන් 1-2 බැහැල. සමහරු රෑට උයන්නෑ ලු. කොළඹින් පිට අය දර වලින්ම උයනවා. පෙට්‍රල් වලට වෙලා තියෙන දේම තමා ගෑස් වලටත් වෙලා තියෙන්න.

:       8       9

මුදියන්සේ.... Monday, 24 October 2022 02:04 PM

වැඩිකිරීම් සිදුකළ මට්ටමින්ම ගණන් අඩු කිරීම විය යුතු නොවේද...?

:       5       16

Bamunuarachchi Monday, 24 October 2022 03:51 PM

කොහොමද අලියලගේ අපිලගේ වැඩ? පොලින් තිබුනාද කියලාවත් මතක නැහැ. ඇත්තටම පෝලින් තිබුනාද?

:       4       5

Prabha Monday, 24 October 2022 04:50 PM

දෙතුන් දාහෙන් වැඩි කරලා තුන් හාරසීයෙන් අඩු කරනවට වැඩිය හොඳ නැද්ද තිබුණ මිලටම දුන්නම්. ලෝක වෙළඳපොළේ CNG මිල අහස උසට ගියාට GPI මිල අඩුවෙලා තියෙන්නේ.

:       6       3

බද්රානි Monday, 24 October 2022 09:27 PM

අනේ මන්ද, හරක් මේ තරම් සතුටින් තමන්ගේම උවමනාවෙන් බර අදිද්දී පාලකයෝ ඒකටත් එරෙහිව කටයුතු කරනවා. අපි සියලු සැප අත්හැරලා, සියල්ල දන් දීලා ඊලන ආත්මේ දිව්‍ය ලෝකේ යනවට අපේ රටේ පාලකයින් විරුද්ධයි.

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site