කොස්ලන්ද පූනාගල හරහා බණ්ඩාරවෙල දක්වා මාර්ගයේ 3 සහ 4 කිලෝමීටර් කණු අතර මාර්ගය ගිලා බැස විශාල පිපුරුම් ඇතවීම නිසා එම මාර්ගයේ ගමනාගමනය ඇනහිටියි.
බස්රථ මාර්ගය ගිලා බැස ඇති ස්ථානයෙන් දෙපසට ගමන් ගන්නා අතර මගීහු එතැනින් පයින් ගොස් බස් රථවලට මාරුවෙති.
කොස්ලන්ද පූනාගල හරහා බණ්ඩාරවෙල දක්වා මාර්ගයේ 3 සහ 4 කිලෝමීටර් කණු අතර මාර්ගය ගිලා බැස විශාල පිපුරුම් ඇතවීම නිසා එම මාර්ගයේ ගමනාගමනය ඇනහිටියි.
බස්රථ මාර්ගය ගිලා බැස ඇති ස්ථානයෙන් දෙපසට ගමන් ගන්නා අතර මගීහු එතැනින් පයින් ගොස් බස් රථවලට මාරුවෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පාලනයක් නැති රට වලට මෙහෙම දේව සාප වදිනවා කියලා ඉතිහාසයේත් තියෙනවා.(අ)
දළදා පෙරහැර වඩින වීදියේ අඩ නිරුවත් රුසියානු ගැහැනුන් නටවා නටවා නයිට් රේස් පැද්ද සාපය පල දෙන්නේ ඊට සම්බන්ධ නැති අහිංසක මිනිස්සුන්ගේ කර පිටින්. (ර)
දෙන්නම ඉන්නේ මිලානෝ වල හින්ද ප්‍රශ්නයක් නැහැ. මේ රටට දේව සාප වැදිලා තිබුණු යුග පහු කරලා මහත්තරුනේ අද මෙතනට ඇවිත් ඉන්නේ. මේවා දේව සාප නෙමෙයි. ස්වභාවික පරිසරයට මිනිසුන් විසින් ගෙන දුන් හානි වල ප්‍රතිපල. ඒවා මිනිස්සුම භුක්ති විදින්න ඕන. (ර)
බන්දුලට ඇස් පෙනෙන්නේ නැත. කන් ඇහෙන්නේද නැත. මොළයටද බරපතල හානි සිදුවී ඇත (නි)
බන්දුල පෙරේරා මහත්මයෝ, ජීවම් කළ රත්තරන් බෝලයක් මඟින් මේ අනතුරු වලින් බේරිලා ඉන්න පුළුවන්ලු නේද? මෙහෙම කතාවක් මම අහලා තියෙනවා. (නි)
බන්දුල පෙරේරා, මේ රටේ වැදගත්ම දේවල් බොහොමයක් තීරණය කරන්නේ හොර සාස්තරකාරයෝ නිසා ඉහත පුද්ගලයන් දේව ශාප ගැන ලියන්න ඇති. (නි)
බන්දුල මහත්මයා බලන්නේ අයි.ටී.එන් නාලිකාව විතරද ? (නදී)
බන්දුල මහතාගේ කතාව හරියටම හරි. අනුවන විදිහට හිතන මිනිස්සු බුද්දිමත් තීරණ ගන්නේ නැහැ. රටක පාලන තන්ත්‍රය සිදුවන ස්වභාවික විපත් වලට වගකියන්න ඕන කියල කියන්නේ ක්‍රෝදය,වෛරය සහ බුද්දිමත් නැති පිරිසක්. ස්වභාව දර්මයට මිනිසුන් විසින් කාලයක් තිස්සේ කරන අකටයුතු කම් වල ප්‍රතිපල තමයි මේ (නදී)
මේ වගේ සිදුවීම් ලෝකේ කොහේ උනත් සිදුවෙනවා. හොඳ වෙලාවට අපේ රටේ ගිනි කඳු නැත්තේ. කාටවත් දොස් කියල හරියන්නේ නෑ. පාංශු කාදණය නිසා කල් යාමේදී ලොකු විනාශ වෙනවා. (නදී)
මේ වහින විදියට පාරවල් ගිලා බහින්නේ නැතිව ඉදියිද?(හේ)
කොහොමත් මේ වැස්ස නිසා මේ දේ වෙනවා.(හේ)
මේවා ස්වභාවික අනතුරු හා විපත්.එකට දේසපාලනය ගාවගන්න ඕන නැහැ.ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි කවුරුත් මේවට වග කියන්න ඕනේ.