
(යොහාන් භාසුර)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව හයිද්‍රාබාද්හිදී දැන් පැවැත්වෙන තරගයේදී ශතකයක් රැස් කළ කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් රෝහල් ගත කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
කුසල් මෙන්ඩිස් ශතකය රැස්කිරීමෙන් පසුව නැවත ක්‍රීඩාගාරයට එමින් සිටියදී උදරාබාදයකට ලක්වීමෙන් මෙසේ රෝහල්ගත කළ බව ද එම නිලධාරියා කීය.
කුසල් මෙන්ඩිස් වෙනුවට සදීර සමරවික්‍රම මේ වන විට කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කරන අතර දුෂාන් හේමන්ත අතිරේක පන්දු රකින්නා ලෙස පන්දු රකිමින් සිටී.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුසල් මෙන්ඩිස් රෝහල් ගත කරයි