IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කුසල් මෙන්ඩිස් නායකත්වයට


(යොහාන් භාසුර, ලක්නව් නුවර සිට)
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරිපෙළ පිතිකරු  කුසල් මෙන්ඩිස් පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නිලධාරියෙක් අද (15) පෙරවරුවේ පැවැසීය.
ඒ අනුව කුසල් මෙන්ඩිස් දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලුම තරගවල නායකයා ලෙස කටයුතු කරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
කුසල් මෙන්ඩිස් මීට පෙර ද ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළ අතර මෙවර ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස සහභාගි විය. 



අදහස් (3)

කුසල් මෙන්ඩිස් නායකත්වයට

ජගත් ලියනගේ Sunday, 15 October 2023 10:20 AM

පරක්කු වෙලා හරි ගත්ත හොඳ තීරණයක් .

:       0       0

Mithrasiri Sunday, 15 October 2023 12:26 PM

හරි හමන් මොළයක් තිබෙන එකෙක් පත් කරහල්ල බං.මුට මොළයක් ඇත්තෙත් නැහැ,අනෙක් කන්ඩායම් වල ඉන්න නායකයන්ට මෙන් පෞරුෂයක් ඇත්තෙත් නැහැ ඉංග්‍රීසියෙන් තමන්ට අවශ්‍ය දේ කියාගන්නත් බැහැ.කන්ඩායමේ ඉන්න අනෙක් උන්ගෙන් එතරම්ම පිළිගැනීමකුත් නැහැ .මෙයින් අදහස් කරන්නෙ නැහැ දසුන් ශානකයට මේ ඔක්කොම තිබුනයි කියල .ඌ මූට වඩා අන්ත පතෝලයෙක්.

:       0       0

fairoos Sunday, 15 October 2023 12:51 PM

ඉතාම හොඳ තීරණයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site