5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ඥානසාර හිමිට නිදහස පතා ආ පාද යාත්රාව ජනපති ලේකම් කාර්යාලය අසලට බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ගිහි පැවිදි පිරිසක් සහ සිවිල් ක්රියාකාරිකයන් පිරිසක් එක්ව ඉකුත් දා ආරම්භ කළ “සිවුරට යුක්තිය -නිදහසේ පාද යාත්රාව” දින .. 5 hours ago
Y නාමලී හෙට්ටිආරච්චි · 1 hour ago ඕක අහුවුනේ නැත්නම් ලස්සන නම් ටිකක්, ලස්සන නිළියන් ටිකක් දාලා අපිට පොවනවා නේද? (ස) Reply 0
Y මංගල කොලොන්නාව · 1 hour ago මුළු ලෝකයේම කීර්තිමත් නාමයක් දරා තිබෙන අපගේ තේ වලට අපකීර්තියක් ලබා දීමත් වංචා කිරීමත් රටේ තේ කර්මාන්තය අවම කිරීමත් මෙයින් සිදු වන්නේ. උපරිම දඩයක් සමග හිරේ දැමිය යුතුය.(නදී) Reply 0
Y උපාලි · 1 hour ago මංගල, මාත් ඔහොම තමයි හිතන්නේ. ඒත් මං කවදාවත් දැකලා නැහැනේ මේ හොරුන්ට අපි ප්‍රාර්ථනා කරන විදිහේ දඩ ගහපු හිරේ දාපු ප්‍රවෘත්ති. මට එහෙම ප්‍රවෘත්ති අහුවෙන්නේ නැද්ද? නැත්නම් ඒ හොරු නිදහස් වෙලා යනවවත්ද? (නි) Reply 0
Y රන්ජිත් සිල්වා · 1 hour ago හම්බන්තොට ඉදල මෙච්චර දුරක් එන්න ලොකු පොලිස් වාසනාවක් තියෙන්න ඕනේ. (අ). Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලනකොට කොපමණ කාලයක් අපිටත් ලෝකයටත් කසල තේ පොවන්න ඇද්ද? (නි)
ඕක අහුවුනේ නැත්නම් ලස්සන නම් ටිකක්, ලස්සන නිළියන් ටිකක් දාලා අපිට පොවනවා නේද? (ස)
මුළු ලෝකයේම කීර්තිමත් නාමයක් දරා තිබෙන අපගේ තේ වලට අපකීර්තියක් ලබා දීමත් වංචා කිරීමත් රටේ තේ කර්මාන්තය අවම කිරීමත් මෙයින් සිදු වන්නේ. උපරිම දඩයක් සමග හිරේ දැමිය යුතුය.(නදී)
මංගල, මාත් ඔහොම තමයි හිතන්නේ. ඒත් මං කවදාවත් දැකලා නැහැනේ මේ හොරුන්ට අපි ප්‍රාර්ථනා කරන විදිහේ දඩ ගහපු හිරේ දාපු ප්‍රවෘත්ති. මට එහෙම ප්‍රවෘත්ති අහුවෙන්නේ නැද්ද? නැත්නම් ඒ හොරු නිදහස් වෙලා යනවවත්ද? (නි)
හම්බන්තොට ඉදල මෙච්චර දුරක් එන්න ලොකු පොලිස් වාසනාවක් තියෙන්න ඕනේ. (අ).