(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිඩ්නි නුවරදී අද (05 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තේය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී සිඩ්නි ක්‍රීඩාංගණයේදී මේ දක්වා ලෝක කුසලාන තරග 5 ක් පැවැත්වී ඇති අතර එම තරග 5 දීම පළමුවෙන් පන්දුවට පහර දුන් කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ.

 

වැඩිදුර විස්තර සඳහා

වෙත  පිවිසෙන්න