(දමින්ද විජේසූරිය)

පාකිස්තානය සහ නවසීලන්තය අතර සිඩ්නි නුවරදී අද (09 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තේය. 

වැඩිදුර විස්තර සඳහා වෙත

පිවිසෙන්න