
(දමින්ද විජේසූරිය)
සිඩ්නි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා - නවසීලන්ත ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට කසුන් රාජිත එක්ව සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම වෙනස්කම එයයි.
වැඩිදුර විස්තර සඳහා
වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd