
(අංජුල මහික වීරරත්න)
ලෝක නගර දින සැමරුම නිමිත්තෙන් කැස්බෑව නගරය“ හරිත කැදැල්ල” ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.
ඒ සඳහා වන සංවර්ධන සැලසුමට අත්සන් තැබීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදුවිය.
කොළඹ නගරයේ කලබලකාරී පරිසරයෙන් මිදී මිනිසුන්ට කායික හා මානසික සුවය ලබාගත හැකි නගරයක් ලෙස කැස්බෑව නගරය සංවර්ධනය කෙරෙන බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd