සුදු කැස්බෑවකු නැති වී යැයි පොලීසියට අසත්‍ය ප්‍රකාශයක් කළැයි කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ චන්ද්‍රසිරි ආබ්‍රේව් හා ඔහුගේ සේවකයකු වන දමින්ද කුමාර මින් මද වේලාවකට පෙර පොලීසියෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු වැරැදි කර තිබේනම් ඉහළම දඬුවමක් දිය යුතුය ; පොලිසිය සහ මහජනයා නොමග යවනවාට(දිල්)
සමහරවිට රුපියල් දහයක විතර දඩයක් ගහයි(දිල්)
මම හිතන්නේ මොහු නිවරදියි. අපි නොදන්නා පොලිසිය.(නදී)
නො මග යන්න බබාලද ? (නදී)
මොහු වැරැදි කර තිබේනම් ඉහළම දඬුවමක් දිය යුතුය.(නදී)
කළු උන් මුහුදට සුදු උන් මුදලට.(නදී)