තඹුත්තේගම සිරිමාපුරයේ කැළෑවකදී කසිප්පු හැළියක් ගිනි දමා රත් කරමින් සිටි සිව් දෙනෙක් හැළිය පිපිරී බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හනේ පව් .........
තාක්ෂණික දැණුම අඩුවක්ද?
හොද වැඩේ
දෙවියන් විසින් දුන්නු දඩුවමක්
වැරදි වැඩ
වැරදි වැඩවල ප්‍රතිඵල
කසිප්පු රත්කලේ ඩයිනමයිට්වලින්ද
වැරදි වැඩවලට දෙවියන්ගෙන් සමාවක් නෑ.
පිපිරීමට විද්‍යාණුකූල හේතුවඃ කසිප්පු රත්කරනවිට හැළිය උඩ ඇතිවන ඇල්කොහොල්(C2H5OH) වාෂ්පය, අඩු උෂ්ණත්වයකදී (සෙ.අංශක 78.4දී) පෙට්‍රල් වැනි ඉන්ධණයක් මෙන් ගිණිගෙන පුපුරනවා.
ඕකට කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියල.