IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොස්තාපල් කුඩු ගහද්දී මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාලිගාවත්ත නිවසක් වටලා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන මත්ද්‍රව්‍ය පානය කර සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස්පති විශේෂ මෙහෙයුම් රථ වාහන මූලස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි.

සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 590 ක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.

ජයවර්ධනපුර විශේෂ කාර්ය බළකා කඳුරේ නිලධාරීන් විසින් ඔවුන්ට ලද තොරතුරකට අනුව මාලිගාවත්ත නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන මාළිගාවත්ත පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ බව පොලිසිය කියයි.

 

 



අදහස් (3)

කොස්තාපල් කුඩු ගහද්දී මාට්ටු

C.K.Lankaputhra Sunday, 06 July 2025 12:17 PM

මට හිතවත් විශ්වාසවන්ත අයෙකු මට පවසා සිටියේ පොලිසියේ තරුණ පොලිස් නිලදාරීන් අතරින් බහුතරයක් මතට ඇබ්බැහි වුවන් බවයි.

:       0       4

prasanna Sunday, 06 July 2025 12:27 PM

මේ නිලධාරියා පමණක්ද මත්ද්‍රව්‍ය පානය කරන පොලිස් නිලධාරින් අතරින් ඉන්නේ? අපේ රටේ පොලිසිය බල්ලට ගිහිල්ලා කියන්න වෙන උදාහරණයක් අවශ්‍ය නැහැ.

:       0       0

Bunny Preena Monday, 07 July 2025 09:14 AM

මෙවැනි දේවල් සිදුවෙනවානම් , මහජනයා කොහොමද පොලිසිය ගැන විශ්වාසයක් තබන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site