IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කොස්ගම ළිං වතුර බීමට සුදුසුයි

කොස්ගම කඳවුර අවට  ළිං සියයට 95 ක ජලය බිමට  සුදුසු බවත් අවි ගබඩාව ගිනි ගැනිම නිසා අහිතකර  රසායනික මුසු වී නැති බවත් ජල සම්පාදන මණ්ඩලය කියයි.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්,ජල සම්පාදන මණ්ඩලයේ නිලධරයන් ඇතුළු කණ්ඩායම් හයක් අද (09) වන විට ළිං 406 ක ජලය පිරික්සා ඇතැයි ද ළිං පහක හැර  සෙසු ළිං ජලයට කිසිදු රසායනයක් හෝ බාහිර ද්‍රව්‍යයක් මුසු වි නැතැයි ද ජලසම්පාදන මණ්ඩලයේ රසායනාගාර සේවා ප්‍රධානි එච්.එච්.කේ.අමරකොන් මහතා කියයි.

ළිං පහක ජලය අපිරිසිදු වී  ඇත්තේ පිපිරිම නිසා නොවු එදා සිටම එම ළිං ජලය අපිරිසිදුව තිබු නිසා බව ඔහු කියයි. ග්‍රාම සේවා කොටස් අටක සියළු ළිං පරික්ෂා කරන බවත් කඳවුරු භූමියේ භූගත ළිදේ හා  කඩා නොවැටුණු කුළුනේ ජලය ද බීමට  සුදුසු බව ඔහු කියයි.

ළිං පරික්ෂණයට ගිය නිලධරයෝ පිරිසිදු ළීං වල වතුර බී පෙන්වුහ. 

image-0.02.01 image-0.02.01_36 image-0.02.01_98

 



අදහස් (0)

කොස්ගම ළිං වතුර බීමට සුදුසුයි

ආනන්ද Thursday, 23 June 2016 04:53 PM

අපිට දැන් වතුර පෙවෙන්නෙත් නැහැ මේ ආණ්ඩුවේ වැඩ වලට. ළිඳට පනින්නයි හිතිලා තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 615 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 756 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site