කොස්ගම හමුදා කඳවුරේ පිපිරිමෙන් හානියට පත් නිවාස ඒවායේ හිමිකරුවන්ගේ අභිමතය පරිදි නිවාස සාදා දෙන තෙක් මාස තුනක් සඳහා රුපියල් 50000 ක මාසික දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
සුළු හානි සිදු වු ගෙවල් යුද හමුදාව අලුත්වැඩියා කර දෙන බව රජය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමහරි කමක් නැහැ අසරණ මිනිසුන්ට පිහිටවෙමු. (ර)
රන්ජිත්, ගංවතුරයි කොස්ගමයි පටලවාගන්න එපා. (නි)
ශාන් සවුදි , ඔයාගේ අදහස මමත් පිළිගන්නවා.අපි සුනාමියට අහුවුණ අයට ගෙවල් හදල දුන්න. එවලේ ඔවුන් කාමර වලටත් හරියට වර්ණනා කරකර ගෙවල් ගැන කිව්වා. ඊට පස්සේ මෙහෙ මේරි එකට ලියුමක් එවල ඒවායේ වැසිකිලි නැහැ කියල. මේරි එක , අපිට කතා කරලා ඇහුව රජයේ සේවකයෝ ඇත්තටම කොමෝඩ් වැසිකිලි ගැන දන්නේ නැද්ද? කියල . ඒවා හදා ගන්න සල්ලිත් ඉල්ලලා විදුහල් පතිවරයෙක් එවල තිබුනෙත්. (බ)
දැන් මේ 50000 දෙන්නේ මොකටද? තව සතියකින් කියාවිද දන්නෙ නැහැ අපිට 50000 නැහැ, ගෙවලුත් නැහැ කියලා. නැත්නම් කියයි 5000 දුන්නේ අපේ කෑමට, අපිට ඉන්න තැනක් නැහැ කියලා. අපේ රටේ වැඩිය ඉන්නේ කපටියෝ. එ්කනිසා කරන දේ රටටම පැහැදිලි කරලා කරන්න (නි)
මගේ නිවසත් ගංවතුරට යටවුණා. මට නම් තවම සහනාධාරයක් ලැබුණේ නැහැ (නි)
මේ ගෙවල් හදන එක සම්බන්දව මාධ්‍ය අවදියෙන් සිටිය යුතුයි (අ)
වැඩේ හොඳයි. හැබැයි වතුර ගලපු ඒවා, නාය ගිය ඒවා අමතක කරලද දන්නේ නැහැ. (නි)
කරන දෙයක් ඉක්මනින් කරන්න. (ර)