IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


කොස්ගොඩ සුජී අල්ලන්න ජාත්‍යන්තර රතු නිවේදනයක්

අමල් වික්‍රමරත්න

ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් ආයතනය විසින් ශ්‍රී ලාංකිකයකු වන අවුරුදු ජගමුනි සුජීව ද සොයිසා හෙවත් කොස්ගොඩ සුජී (33) අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත්කරනු ලැබ ඇත.

33 ක් වයසැති   මෙය ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගැනීම සඳහා නිලවශයෙන් ලංකාවෙන් කරන ලද ඉල්ලීමකට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් නිකුත් කළ පළමු අවස්ථාව බව පොලිස් ආරංචි පවසයි.

මීට ඉහත වතාවන් දෙකකදී වෙනත් රටවලට අවශ්‍ය ශ්‍රී ලාංකික පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නිවේදන නිකුත් කර තිබේ.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයත්, දකුණේ පාතාල ක්‍රියා ඉතාම ඉක්මනින් මැඩපවත්වා ගැනීමේ වුවමනාවත් මත  ශ්‍රී ලංකා පොලීසිය මෙසේ ජාත්‍යන්තර පොලිස් සහාය පතා  ඇත. මිනීමැරුමක් සම්බන්ධයෙන් අධිකරණය අවශ්‍ය පුද්ගලයකු ලෙස කොස්ගොඩ සුජී නම් කර ඇත.



අදහස් (8)

කොස්ගොඩ සුජී අල්ලන්න ජාත්‍යන්තර රතු නිවේදනයක්

Thirupathi Monday, 25 December 2017 08:55 AM

කොහොම හරි අත්අඩංගුවට ගනියි... උසාවියට ඉදිරිපත් කරවී..... පසුව බන්දනාගාරගත කරාවි.රජයේ බෝඩිමේ සිට වැඩේ පටන්ගනීවි....

:       17       327

de silva Monday, 25 December 2017 09:51 AM

දැනට අවරුදු කිහිපයකට පෙර පිට රට ගිහින් ඉන්න කොස්ගොඩ නදුන් අල්ලනවා කියල විශාල නාඩගමක් නැටුවා , නමුත් ඔහු අදටත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉතාලියේ නිදහසේ ජිවත් වෙනවා .මෙවැනි අපරාද කරුවන් ලංකාවට ගෙනත් හිරේ දැම්මට වැඩක් නැත.....කරන්න තිබෙන එකම දෙය අයුධ පෙන්වීමට එක්ක යාමය.....

:       13       251

අසෝක ජයතිලක මිලානෝ Monday, 25 December 2017 11:06 AM

කොස්ගොඩ නදුන් ඉන්නේ මිලානෝ වල.

:       0       120

නන්දන පනාගොඩ මිලානෝ Monday, 25 December 2017 11:34 AM

ලංකාවට ඕනේ කිව්වම මිලානෝ පොලිසිය පාතාල නදුන්ව අල්ලලා ලකප් කළා. එත් ලංකාවේ පොලිසියට බැරිවුනා ගෙන්නා ගන්න. පාතාල ෆියට් ඉන්නෙත් මිලානෝ වල.

:       0       104

de silva Monday, 25 December 2017 04:06 PM

ලංකාවේ අපරාධ වලක්වන්න නම් මිනීමැරුම් , කුඩු චෝධන තිබෙන පුද්ගලයන්ට , වෙන්කළ කුටි සහිත , විද්යුත් තරංග වලට භාද කළහැකි ජමේර් යන්ත්‍ර සවිකරන ලද බන්ධනාගාරවලට ගාල් කලයුතුය.

:       0       0

Sunil milano Monday, 25 December 2017 05:56 PM

මේ අයත් එක්කම පිටිගල මිලානෝ වත් ලංකාවට ගෙනියලා පුනරුත්තාපනය කරන්න.

:       0       0

Sathyayaa Tuesday, 26 December 2017 12:53 AM

ඉතාලියේ වසන මිතුරනේ, ශ්‍රී ලංකාවේ ආණ්ඩු කියන්නේ හොරු ආරක්ෂා කරන ආණ්ඩු මිස හොරු ආල්ලන ආණ්ඩු නොවෙයි. බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම තමන්ගේ දේශපාලන විරුද්ධ වාදීන්ව විනාශ කරන්නත් අපරාධ කාරයෝ කුඩු කාරයෝ නම් කුඩු ආදායමෙන් එක්තරා ප්‍රතිශතයක් ලබා ගන්නත් ක්‍රියා කළ නිසා පාතාලය මුළු මනින්ම නැති කර දමන්න අපහසු වී තිබෙනා. හැම විටම බලවත් හස්තයක් පිටු පසින්.

:       0       0

rocky Wednesday, 27 December 2017 01:35 AM

ඔය හාදයටත් මේ සැරේ ඡන්දෙට නාම යෝජනා ලැබිල තියනවද කියල හොයලා බලන්න!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 844 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 209 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1259 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site