කොස්ගොඩ දූවේ මෝදර ගඟේ පිරිමියකුගේ මළ සිරුරක් පාවෙතියි පොලිසිය කියයි.
මතුගම සිට පැමිණි 11 දෙනකු මුහුදේ දියනෑමට ගොස් ඇති බවත් එක් අයකු ගසාගෙන යද්දී ගලක එල්ලී දිවි බේරාගත් බවත් කියති. දියවැල් ද බහුල බෙන්තර මුහුදු තීරයේ නෑමට ගිය නැන්දා සහ බෑනා මුහුදේ ගසාගෙන ගොස් නැන්දා ගේ සිරුර සොයාගත් බව පොලිසිය කියයි.
පොලිස් නිලධරයකුගේ පුතකු බව කියන බෑනා සොයා පස්වරු 2 සිට පොලිසිය නාවික හමුදාවේ ද සහායෙන් මෙහෙයුමක් සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd