
(එම්. සුසිල් පියන්ත)
මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අතර තුර මියගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ කොස්ගොඩ හතරමංහන්දිය පදිංචි තරිදු සිරිවර්ධන ද සොයිසා නමැති විසිහත් හැවිරිදි තරුණයෙකි.
මත්ද්‍ර්‍ය සමග ඊයේ (1)අත් අඩංගුවට ගත් තරුණයා පොලිස් අත් අඩංගුවේ සිටියදී හදිසියේ අසනීපවී රෝහලට රැගෙන යද්දී මිය ගිය බව කොස්ගොඩ පොලීසිය කියයි.
මේ තරුණයාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන බවද පොලීසිය කියයි.
තමාගේ පුතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ කොස්ගොඩ පොලිස් නිලධාරින් සිය පුතුට හොදටම පහරදුන් බව මිය ගිය තරුණයාගේ පියා වන නිමල් සිරිවර්ධන ද සොයිස මහතා කියයි.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොස්ගොඩ පොලිසිය ඇල්ලූ තරුණයා හදිසියේ මරුට
රනේ Friday, 02 May 2025 03:00 PM
සමහර ප්‍රශ්න බොහෝම කෙටියි; ඉවරයි.
ගුණරත්න Friday, 02 May 2025 05:41 PM
මේ අවුරුද්දේ පොලිසියේදී තරුණ මරණ කීයක් වුණාද? පොලිසියේ අය මංකොල්ලකෑම් කරලා අහුවුණාද? පොලිසියත් පාතාල මැර කල්ලියක් වගේ අන්තයටම පිරිහිලා ඉවරයි, කෝ ආණ්ඩුව කියූ පුනරුදය...!
අරවින්ද මොණරවිල Friday, 02 May 2025 07:21 PM
අවුරුදු හැත්තෑ හතක වැරදි අඩුපාඩු අක්‍රමිකතා හා අපරාධ මාස හයකින් ආපහු හරවන තුරු බලා සිටින බයි සංසදයට අපගේ බලවත් ශෝකය !
Sherine Chandrsekara Friday, 02 May 2025 06:27 PM
මේ අපේ කොල්ලො කොහොමද පොලිසියෙන් අතඩන්ගුවට ගත්ත ම මැරෙන්නෙ අනිවාර්‍යෙන් ම පතුරු යන්න ගහල නිසා අභ්‍යන්තර පිපිරීම් සිරුර තුල මේව අනුමත කරන්න බැහැ.... උනහපුලුවට එයා ගෙ පැටිය ලස්සනය්ලු....දෙමාපියන්ට තමන්ගෙ දරුවො වටිනව... පොලීසිය ට අය්තියක් නැහැ,,,ඒක කුඩ්ඩ මේක හොරා කියල ගහල මරන්න!! අධිකරණය තියෙන්නෙ තීරණ ගන්න!! මේව නැවතිය යුතුය්
Lahiru Friday, 02 May 2025 07:36 PM
ජරා පොලිසිය
NPP Friday, 02 May 2025 08:34 PM
ඉවසන්න පුරුදුවෙන්න. පුනරුදය මග එනවා. මොකද අවුරුදු 76 ක්ම අයාලේ ගිය රට මාස 6 න් හදන්න පුළුවන්ද? මීට පෙර හිටිය අයගේන් ඇහුවා නම් ගොඩක් ගැලපෙනවා. ගුණේ අයියාගේ කාමරේ ඇතුලට වෙලා ඉන්න...
Deshabandu Saturday, 03 May 2025 09:39 AM
තමන්ගේ දරුවන් හරියට හදාගන්න දන්නේ නැති මහ අයටත් අල්ලලා හොඳට තදි බාන්න ඕනේ. සමහර තාත්තලා, අම්මලා කුඩු ගහන්නේ, සුරා පානය කරන්නේ තමන්ගේ දරුවන් එක්ක.
SIRI Saturday, 03 May 2025 02:20 PM
පොලිසියට අහුවෙනවා කියන්නේ පනයන වැඩක් එහෙනම්.