දියගම මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන 37 වැනි ජාතික ක‍්‍රීඩා උළෙලේ අද (9) පැවැති මලල ක‍්‍රීඩා පිටිය ඉසව්වලදී බස්නාහිර පළාත නියෝජනය කරන කෞෂලා ලක්රාණී රිටි පැනීම (කාන්තා) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව සම කරමින් (මීටර 3.20) දස්කම් දැක්වුවාය.
කෞෂලා මීට මාසයකට පෙර දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැති ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියේ ඇය විසින්ම පිහිටුවන ලද (මීටර 3.20) ශ්‍රී ලංකා වාර්තාව මෙලෙස සමවීම කැපී පෙනේ.
ඡායාරූපය:
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම් ලක්රාණී
ගොඩාක් ස්තූතියි
කොහොම හරි වර්තාවක් තියන්න උත්සහා කරන්න. ඔබට සුබ පතනවා