විදේශ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ක්ෂේණුකා සෙනවිරත්න නව විදේශ ලේකම් ලෙස පත්කරනු ලැබ සිටියි.
විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩුව ඇති විය.
අමුණුගම මහතා වෙනත් අමාත්‍යංශයක පත්වීමක් ලැබීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරින් වර මතභේදයන් ට තුඩු දුන් චරිතයක් වුවත් සැම අභියෝගයකටම නොබියවම මුහුණ දුන් අයෙක් හැටියට විදේශ සේවයේ නමක් දරා ඉන්නවා. ඇයට බාධා නොකරන්නේ නම් බොහෝ දේ කිරීම ට ඇයට හැකි බව ඇගේ "සතුරන්" පවා දන්නවා. විදේශ සේවාව ප්‍රති සංවිධානය කිරීමට ඔබට ධෛර්ය හා ශක්තිය ලැබේවා කියා පතනවා!(දිල්)
ක්ෂේණුකා සෙනවිරත්න මහත්මිය දක්ෂ, ක්‍රියාශීලි, අවංක, තම රාජකාරිය දේවකාරියටත් වඩා හොඳින් ඉටුකරන මනා පුහුණුව ලත් පරිනත රාජතාන්ත්‍රික නිලධාරිනියක්. රාජකාරිය පිළිබඳව සුවිශේෂී දැනුමක් ඇත්තියකි. ඇගේ දක්ෂකම් අප හඳුනාගත්තේ ඇය ලන්ඩනයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති සහ පසුව තානාපති ලෙස රාජකාරි කළ අවදියේ සමීපව කටයුතු කිරීමෙන් ලැබූ අත්දැකීම් වලිනි. මෙම තනතුර ඇය විශිෂ්ට අයුරින් ඉටුකරන බවට සැක නැත. අපගේ උණුසුම් සුභ පැතුම්- (අ)
විශිෂ්ඨ තේරීමක්. සුදුස්සාට සුදුසු තැන ලැබීමක්. අභීත කාන්ත චරිතයක්.(නදී)