IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කෘෂි අමාත්‍යාංශය මහජන දිනයක් ප්‍රකාශයට පත් කරයි

(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය සෑම මසකම පළමුවන සඳුදා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශ පරිශ්‍රයේදී පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත , කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න , ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ  සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ඇතුළු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් සියලු ආයතන, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම මහජන දිනය පැවැත්වේ.

එහිදී එම අමාත්‍යාංශයට අදාල මෙතෙක් නොවිසදුනු ජනතා ගැටලු වගකිවයුතු බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට ජනතාවට අවස්ථාව සැලසෙන අතර සුදුසු විසඳුම් ඒ මොහොතේම ලබාදීමට ප්‍රමුඛත්වය දෙන බව අමාත්‍යාංශය බව අමාත්‍යංශය පවසයි.



අදහස් (4)

කෘෂි අමාත්‍යාංශය මහජන දිනයක් ප්‍රකාශයට පත් කරයි

Samantha Sunday, 08 December 2024 12:56 AM

ගොඩක් හොඳයි.

:       0       4

Hemali Nawarathna Sunday, 08 December 2024 06:03 AM

ජනතා ගැටලු විසඳීමට වගේම සෑම මසකට වරක් හෝ දෙකක් ප්‍රගති සමාලෝචනයක් කරනවා නම් වැඩ කටයුතු සාර්ථකත්ව කරන්න පුළුවන් වෙනවා...!

:       0       3

Krishna Sunday, 08 December 2024 08:32 AM

සංදර්ශණ මහත්තයෝ... තියෙන ප්‍රශ්නවලට ඕවායින් උත්තර නෑ. දැනට පවතින ප්‍රතිපත්ති නිසා මහජනයාට ඇතිවී තිබෙන ප්‍රශ්න නැවත ඇහුන්කන් දීමක් ඔය..

:       0       3

ඇල්හේනේ බොට කදයා Sunday, 08 December 2024 09:59 AM

ගරු ඇමැතිතුමනි. ඉතාමත්ම හොඳ වැඩක්. අලි ගැටළුවට විසඳුම් වල පළමු අදියර විදියට ගම්මාන ඇතුලේ ස්ථාපිත කර තිබෙන වන ජීවී කාර්යාල එම ස්ථාන වලින් ඉවත් කරන්න. අලින් ගම් වැදුණු අවස්ථාවේ අලි එලවන නිලධාරීන් සහ අනෙකුත් නිලධාරින් ගම්වැසියන්ට අලි වෙඩි ලබාදී ඔවුන් එම කාර්යාලවලට ගොස් සැපසේ හිඳියි. මේ පිළිබඳව සොයා බලා අලි එළවන පුද්ගලයින් සහ අලි වැඩ නඩත්තු කරන්නන් අදාල ස්ථාන වල ස්ථානගත කිරීමට අවශ්‍ය කටයුතු කරන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 614 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site