IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කෝවිලේ සිටි ගවයින් 15 ක් සොරකම් කරලා

(ඉන්දිකා  රාමනායක)

කයිට්ස්  කරෙයිනගර්  ශිවන් කෝවිල් භූමියේ   බැඳ සිටියේ  ගවයන්  15 දෙනෙකු සහ එහි වූ වතුර ටැංකි දෙකක් දෙකක්  සොරාගෙන ගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව කයිට්ස්   පොලසිය  පවසයි.

සොරාගත් ගවයින්ගේ  වටිනාකම  රුපියල් ලක්ෂ 15 ට අධික බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් ඉකුත් මස 22 රාත්‍රියේ ලොරි රථයකින්  කෝවිල් භූමියේ සිටි ගවයින් සහ ඉහත දේපොළ සොරා දේපොල සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.



අදහස් (1)

කෝවිලේ සිටි ගවයින් 15 ක් සොරකම් කරලා

Amaraweera Sunday, 05 November 2023 06:40 PM

හරක් හොරකම් කරන්නේ අර කට්ටිය නැතිනම් ඒ අයට සම්බන්ධ අය...! 

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site